Reels 8ක් Package
- Reels 8ක්, එකක් විනාඩි 1 දක්වා
- Hook එක හදලා, බෝරිං කෑලි කපලා
- Captions (සිංහල / English)
- Graphics සහ animations
- Sound effects සහ music
- Colour grading
- පැය 24 turnaround
Phone එකෙන් record කරලා එවන්න විතරයි. Hook එක, captions, graphics, animations, sound effects, music ඔක්කොම අපි කරනවා. Edit කරපු reel එක පැය 24 ඇතුළත ඔයාගේ phone එකට.
හැම video එකක්ම විනාඩි 1ක් වෙනකම්. Prices LKR වලින්.
වෙනම ගාස්තු නෑ.
Shop එක, office එක, clinic එක, restaurant එක, කොහෙද කියන්න. එක දවසක් ඇවිත් මාසෙටම ඕන reels ටික shoot කරලා යනවා.
Location, transport අනුව quote එක.
Package එකට එකතු කරන්න පුළුවන්.
ඔයාගේ clients ලගේ videos අපි edit කරනවා, පැය 24 න්, ඕන තරම් ගණනක්. ඔයාට commission එකක්. Percentage එක කතා කරලා තීරණය කරමු. ඔයාගේ නමින් deliver කරන්නත් පුළුවන් (white-label).
Phone එකේ තියෙන video එක එහෙම්ම bkauthoritymedia.com/start එකෙන් upload කරන්න, නැත්නම් Google Drive link එකක් එවන්න. Compress කරන්න එපා.
Footage එක ලැබිලා, වැඩේ confirm කරාට පස්සේ පැය 24 ඇතුළත. ගොඩක් AI scenes තියෙන, නැත්නම් ලොකු වැඩ වලට කලින්ම දවස කියනවා.
නෑ. මාසේ ඇතුළත ඔයාට පුළුවන් විදිහට එවන්න. සතියට 2ක් වගේ එවනවා නම් page එක හොඳට active වෙනවා.
Package එක confirm කරාම bank transfer එකකින්. මාසෙන් මාසෙට. ඕන වෙලාවක නවත්තන්න පුළුවන්.
Reel එකකට revisions 2ක් තියෙනවා. මොනවද වෙනස් කරන්න ඕන කියලා WhatsApp එකෙන් කියන්න.
Phone එකෙන් record කරපු video එක එවන්න. පැය 24න් edit එක ඔයාගේ phone එකට.