FOOTAGE එවන්න

ඔයාගේ footage එක එවන්න.
Edit එක අපි බලාගන්නම්.

Account හදන්න ඕන නෑ. Login වෙන්න ඕනත් නෑ. පියවර 4යි, විනාඩි 3කින් ඉවරයි.

මාසෙටම reels 8ක් LKR 16,000 යි. Packages බලන්න →

  1. 01ඔයාගේ විස්තර
  2. 02Video එක ගැන
  3. 03Brand / Style
  4. 04Footage upload

පියවර 1: ඔයාගේ විස්තර

මුලින්ම ඔයාව contact කරගන්න විස්තර ටික දෙන්න. අපි reply කරන්නේ WhatsApp එකෙන්, ඒ නිසා WhatsApp තියෙන number එකම දෙන්න.