Expert-led Social Reel 01
Doctor කෙනෙක්ගේ දැනුම, අන්තිම වෙනකම් බලන්න හිතෙන short video එකක් විදිහට edit කළා.
Facebook එකෙන් බලන්න ↗ඔයාගේ දැනුමයි business එකයි වටිනවා. ඒත් video එක හරියට edit වෙලා නැත්නම් මිනිස්සු ඒක බලන්නේ නෑ. Shoot කරපු footage එක එහෙම්ම අපිට එවන්න. Cuts, captions, music දාලා post කරන්න ready video එකක් අපි හදලා දෙන්නම්.
Account ඕන නෑ · විනාඩි 2යි · ඔයාගේ files private
Form එක පුරවලා, phone එකේ හරි camera එකේ හරි තියෙන files upload කරන්න. Account හදන්න ඕන නෑ.
Price එකයි, දෙන්න පුළුවන් දවසයි WhatsApp එකෙන් කියනවා. ඔයා OK කිව්වම වැඩේ පටන් ගන්නවා.
Edit එක බලලා වෙනස්කම් තියෙනවා නම් කියන්න. හරි ගියාම download කරලා post කරන්න.
හැම cut එකකින්ම message එක පැහැදිලි වෙන්න ඕන. බලන කෙනාට ඊළඟට කරන්න ඕන දේ තේරෙන්න ඕන. අපි clips ටිකක් එකතු කරනවා විතරක් නෙවෙයි. බලන කෙනා ඔයාගෙන් ගන්න හිතෙන විදිහට video එක හදනවා.
Social media, education, hospitality, brand campaigns වලට අපි edit කරපු videos ටිකක් මෙතනින් බලන්න.
Doctor කෙනෙක්ගේ දැනුම, අන්තිම වෙනකම් බලන්න හිතෙන short video එකක් විදිහට edit කළා.
Facebook එකෙන් බලන්න ↗කෙටි, පැහැදිලි message එකක්. Facebook එකට ගැළපෙන විදිහට edit කරපු තවත් reel එකක්.
Facebook එකෙන් බලන්න ↗Education video එකක්. Phone එකෙන් බලන අයට පැහැදිලිව තේරෙන විදිහට edit කළා.
TikTok එකෙන් බලන්න ↗කෑම, තැන, vibe එක. Café එකක් social media වල කැපිලා පේන්න හදපු promo එකක්.
Vimeo එකෙන් බලන්න ↗Economics seminar එකකට ළමයි register වෙන්න හදපු vertical promo video එකක්.
Vimeo එකෙන් බලන්න ↗Brand එකක් මතක හිටින විදිහට පෙන්නන clean logo animation එකක්.
Vimeo එකෙන් බලන්න ↗ඔයාගේ video එකත් මේ වගේ වෙන්න ඕනද?
දැන්ම Footage එවන්න →මාසෙටම reels 8ක්. එකක් විනාඩි 1 දක්වා. Footage එක ඔයාගෙන්.
ඔයාගේ footage එකට AI video clips සහ AI images එකතු කරලා හදන reel එකක්.
Shoot කරන්න ඕන නෑ. Idea එක කිව්වම AI video, AI images වලින්ම හදනවා.
අපි camera, lights, mic එක්ක ඔයා ළඟට ඇවිත් shoot කරලා, edit කරලා දෙනවා. Reels 16, 30 වගේ ගොඩක් ඕන අයටත්.
Phone එකේ තියෙන video එක එහෙම්ම එවන්න. ඉතුරු ටික අපි බලාගන්නම්. මුලින් අහන්න දෙයක් තියෙනවා නම් WhatsApp එකෙන් කතා කරන්න.